ප්‍රධාන

සහනසේවා හෙලිකොප්ටරයක් බද්දේගම ප්‍රදේශයට ඉහළ අහසේ දී අනතුරකට ලක්වෙලා

Baddegama Helicopter crash 20170529 FB

ගංවතුරින් විපතටපත් ජතනාවට සහන සැලසීමේ නිරත වූ හෙලිකොප්ටර් යානයක් බද්දේගම දී අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

ආපදා සහන කටයුතු සඳහා යොදා තිබූ හෙළිකොප්ටර් යානයක් ගාල්ල, බද්දේගම ප්‍රදේශයේදී කඩා වැටී තිබේ.

අද (29) උදෑසන ආපදා සහන කටයුතු සඳහා ගිය එම්.අයි 17 වර්ගයට අයත් හෙළිකොප්ටර් යානයක් මෙලෙස කඩා වැටී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් යානය කඩා වැටීමෙන් කිසිදු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව ද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අනතුර සිදුවූයේ බද්දේගම ඉණිමංකඩ ප්‍රෙද්ශයේ දීය.

Image may contain: 1 person, standing and outdoor

Image may contain: one or more people and outdoor

Image may contain: outdoor

 

Baddegama Helicopter crash 20170529 FB