විශේෂාංග

බැදුම්කර කොමිසමේ නීතීඥයන් රවී කරුණානායකගේ වරප්‍රසාද කඩලා

ආන්දෝලනාත්මක බැදුම්කර ගනුදෙනුවට අදාළව පත්කළ කොමිෂන් සභාවේ ඇතැම් නීතීඥයන්ගේ ප්‍රශ්නකිරීම් සහ පියවරයන් මහජන නියෝජිතයෙක් ලෙස තමාගේ වරප්‍රසාද කඩකිරීමට සමත්ව ඇති බව හිටපු මුදල් ඇමති රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ය.

පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කල අමාත්‍ය රවී කරුණානායක මැතිත…

බැදුම්කර කොමිසම හමුවේ සාක්ෂි විමසන ඇතැම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සාවාද්‍ය සාක්ෂකරුවන් නිසා තමන්ගේ වරප්‍රසාද උල්ලංඝණය වී ඇතැයි අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ අදහස් පල කලේය.

Posted by Future Sri Lanka – හෙට රට – நாளைய இலங்கை on Tuesday, November 7, 2017