එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කි දීමට අයවැය විවාදය හේතූවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (4) අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති…

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පත් කර තිබෙන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ තිදෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් අද (2017 දෙසැම්බර් 04) ශ්‍රී ලංකාවට පැමිණ සිටී. මේ මස 15 වැනිදා දක්වා මෙරට සිටින…

ඉන්දියාවේ ප්‍රවීණ සිනමා නළුවකු වන ශෂී කපූර් මියගොස් ඇතැයි විදෙස් වාර්තා පවසයි. මිය යන විට ඔහු 79වැනි වියේ පසුවිය. මුම්බායි නුවර කෝකිලාබෙන් ඩිරුබායි අම්බානි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු වසර ගණනාවක්…

මංගල සමරවීර මුදල් ඇමතිවරයාගේ මංගල අයවැය මගින් ඉදිරිපත් කළ බියර් සම්බන්ධයෙන් සහන දීමේ යෝජනා සුදුසු වන්නේ නැති බව ජනපති මෛත්‍රිපාල සිරිසේන අද (2017 දෙසැම්බර් 04) පාර්ලිමේන්තුවේ දී පැවසීය. නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ…

කිලෝමීටර 1200ක් පමණ දුරින් ශ‍්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් ඇති අඩු පීඩන කලාපය ඉදිරියේදී පීඩන අවපාතයක් තෙක් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ…

පසුගිය පාලන සමයේදී අම්පාරේ පැවති ‘දැයට කිරුළ’ ප‍්‍රදර්ශනයට සමගාමීව නගරයේ ප‍්‍රධාන බස් නැවතුම්පොල ඉදි කිරීම සඳහා යැයි පවසමින් එවකට බලයේ සිටි පුද්ගලයින් ලබා ගත් රු. මිලියන 250ක මුදලට වූ දෙයක්…

ගල්ගමුව දළ පූට්‌ටුවාගේ අවාසනාවන්ත ඉරණම සම්බන්ධයෙන් පසුගිය දිනවල අපට තිබූ සියලු සැක සංකා මේ වන විට පහව ගොස්‌ අවසන්ය. වලාන පොලිස්‌ දූෂණ මර්දන ඒකකය විසින් පොල්පිතිගම නිකවැව පන්සල තුළදී පසුගිය…

ආණ්ඩුව මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ වරාය තුළ රැකියා 3000ක් ලබාදීම සඳහා සම්මුඛ පරික්ෂණ පවත්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි. හම්බන්තොට ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේ…

එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහි නඩු විභාගය තෙවන වරටත් කල්දැමීමට කොළඹ මහාධිකරණය අද (2017 දෙසැම්බර් 04) නියම කර තිබේ. නඩුවේ සාක්ෂිකරුවන් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ…