විනෝදාස්වාද

දුමින්ද දිසානායකගේ පෙම්වතිය මධූෂාගෙන් ලිංගික අල්ලස් චෝදනා

දුමින්ද දිසානායක ඇමතිවරයාගේ පෙම්වතිය බවට හදුන්වාගත් රංගන ශිල්පිණියක් දවන මධූෂා රාමසිංහ සිය මුහුණු පොතේ සටහනකින් දේශපාලකයිනට හෝ යම් දේශපාලන ව්‍යාපාරයකට හෝ ලිංගික අල්ලස් චෝදනාවක් එල්ල කොට ඇත.

“…කිසිම පක්ෂයක කිසිම නියෝජිතයෙකුට ලිංගික අල්ලස් , මුදල් අල්ලස් හෝ මානසික අල්ලස් ලබා දීමට මා සූදානම් නැත. දේශපාලනය , කලාව හෝ වෙනත් කිසිදු කාරණාවක් මත මා කෙදිනකවත් ගැහැණු දරුවෙකු ලෙස මගේ ගෞරවය උගසට තබා නැත.

යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් කොන්දේසි විරහිතව රට ජාතිය ආගම මනුෂ්‍යත්වය රැකගැනීමේ අරමුණින් මා මගේ ජනතාවට නියෝජනය දුන් අතර ජනතාව රැකීම මගේ ප්‍රතිපත්තියයි. එම ප්‍රතිපත්තිය මා කිසිදාක කඩනොකරමි.

‍කාන්තාවක ලෙස මට ලැජ්ජාව බය ඇතිබැවින් මා මේ දේශපාලන ක්‍රමවේදයට නුසුදුසු බව පැවසූ ලිංගික අසහනකරුවන්ට දන්වමි. මා කෙදිනකවත් තොපලාගේ සුරතලියක් නොවන බවත් මාගේ සටන අත් නොහරින බවත්.

මධූෂා රාමසිංහ – ලක්මවට හඩක්..”

මධූෂා රාමසිංහ 2015 ජනවාරි මස යහපාලනය ගෙන ඒමට කැපවී කටයුතු කළ අතර, පසු කලෙක සංවාදාත්මක අවස්ථාවල ඇය පවසා සිටියේ ඇය අමාත්‍ය දුමින්ද දිසානායකගේ පෙම්වතියක් බවයි.

කෙසේ වෙතත් මධූෂා රාමසිංහ පොහොට්ටුව ලකුණින් හෝ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාර්ශවයෙන් ඉදිරි මැතිවරණ තරගවැදීමේ අපේක්ෂාවකින් සිටි බවද දැනගන්නට ලැබුණි. ඒ අනුව ඇය විසින් මේ ඇනුම් පද කියන්නේ පොහොට්ටුවේ දේශපාලකයින්ට ද යන සැකය මතුවෙයි.

කිසිම පක්ෂයක කිසිම නියෝජිතයෙකුට ලිංගික අල්ලස් , මුදල් අල්ලස් හෝ මානසික අල්ලස් ලබා දීමට මා සූදානම් නැත. දේශපාලනය , කලාව හ…

Posted by Madusha Ramasinghe on Tuesday, December 12, 2017