ශ්‍රී ලංකාවේ උසම කුලුන මෙන්ම දකුණු ආසියාවේ උසම කුලුන වන නෙළුම් කුලුනේ ඉහළ පිහිටි නෙළුම් පෙතිවල වර්ණ සම්බන්ධයෙන් මේ වන විට දැඩි විවාදාත්මක තත්ත්වයක් මතුව තිබේ. නෙළුම් මෙලෙහි පෙතිවල වර්ණය…

පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (2017 දෙසැම්බර් 18) පැවසීය. රාජගිරිය මැතිවරණ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු ඒ බව දැනුම් දුන්නේය.  …

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට රුසියානු රජය ගෙන ඇති තීරණය, මෙරට තේ කර්මාන්තයට මෙන්ම තේ අපනයනයටත් විදේශ විනිමය ආදායමටත් එල්ලවූ බලවත් පහරක් ලෙස සැලකේ. රුසියාව ශ්‍රී ලංකාවේ…

නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත මැලේසියානු අග්‍රාමත්‍ය නජිබ් බින් ටුන් අබ්දුල් රසාක් හමුවීමට අවස්ථාවක් ලබාදෙන මෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේශ්වරන් මැලේසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයෙන්…

පළාත් පාලන ආයතන 248ක් සඳහා නාමයෝජනා කැඳවීම අද සිට ආරම්භ වේ. නාමයෝජනා භාරගැනිම ලබන බ්‍රහස්පතින්දා මධ්‍යහන 12.00න් අවසන් වීමට නියමිතය. සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නාමයොජනා භාරගැනීමේ කටයුතු සිදුකෙරෙන අතර දිස්ත්‍රික්…

හඳුනානොගත් පියාසර වස්තු පිළිබඳව අධ්‍යනය කිරීමට පෙන්ටගනය රහසිගත වැඩසටහන් ක්‍රියාත්මක කළ බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා පැවසූවේ, එම ව්‍යාපෘති වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වැය කර…

තැපැල් දෙපාර්තමේන්තුව සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට රජය පියවර නොගතහොත් ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රිමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා තැපැල් සේවා සංගමය අවධාරණය කරයි. සෞඛ්‍ය, අධ්‍යාපන සහ දුම්රිය දෙපාර්තමේන්තු සංවෘත්ත දෙපාර්තමේන්තු…

හොරණ ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ නාම යෝජනා පත්‍රය අද රාත්‍රී කිසියම් පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි ලැබී තිබේ. හිටපු පළාත් සභා මන්ත්‍රී…