දේශපාලන

මෛත්‍රීපාල සිරිසේන නූතන පණ්ඩුකාභය වගෙයි

ගම පාලනය කරන්නට නියෝජිතයින් තෝරාපත්කරගත් ක්‍රමය දුරාතීතයට නෑකම් කියන බවත්, එය පණ්ඩුකාභය රජ දවස දක්වා විහිදෙන ඉතිහාසයකට නෑකම් කියන බවත් ඒ අනුව ඒ ක්‍රමය නැවත ගෙන ආවේ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන බවත් ඇමති විජිත් විජයමුණි සොයිසා මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවැසීය.

Post Comment