දේශීය

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මෑණියන් අභාවප්‍රාප්ත වෙයි

මාතලේ විදා විද්‍යාලයේ ඉංග්‍රිසී ගුරුතුමියක ලෙස සේවය කළා වූ ද, ශ්‍රිලංකා යුධහමුදාවේ, හිටපු 58 වන බලසේනාධිපති මෙන්ම වර්තමානයේ විධායක ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ හා ශ්‍රිලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් මාර්ෂල් අජන්ත සිල්වා හා DFCC බැංකුවේ සේවයේ නියුතු ලක්ෂ්මන් සිල්වා යන අයගේ ආදරණීය මෑණීයන් වූ ද සුමනා බන්දු සිල්වා ගුරුමෑණියන් ඊයේ (2018 ජනවාරි 07) අභාවප්‍රාප්ත වූවා ය.

අවසාන කටයුතු බදාදා එනම් ජනවාරී 11 වනදින මාතලේ දී සිදු කිරීමට නියමිතයි.

දේහය මේවන විට අංක 10, රාහුල පාර, M.C පාර, මතලේ යන ස්ථානයේ තැන්පත් කර ඇත.

 

Post Comment