ප්‍රධාන

බැඳුම්කර වාර්තාව ඉල්ලා රවී ජනාධිපති කාර්යාලයට : මඩ දේශපාලනය එපා කියයි

හිටපු මුදල් ඇමති රවී කරුණානායක අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් බැදුම්කර කොමිසමේ වාර්තාවක් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව ගාලු මුවදොර දී මාධ්‍ය ඇමතූ රවී කරුණානායක මහතා, පටු වුවමනාවන් වෙනුවෙන් ‍වන් කරන දේශපාලන මඩ ගැසීම් නවතන ලෙස ඉල්ලා සිටියේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ළංව සිටින පටු වුවමනාවන් සපුරාගැනීමට වෙරදරන කිහිපදෙනෙක් එක්සත් ජාතික පක්ෂය ඉලක්කකරගෙන ද්වේශයෙන් කටයුතු කරන බව අවධාරණය කළේය.

අත්තනෝමතික පාලනයක් තියන්නේ.. ජනපති කාර්යාලයට ගිය රවීගෙන් චෝදනා (Video)

අත්තනෝමතික පාලනයක් තියන්නේ.. ජනපති කාර්යාලයට ගිය රවීගෙන් චෝදනා (Video)

Posted by Colombo Today – අද කොළඹ on Monday, January 8, 2018

Post Comment