බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  කිරීමට සූදානම් වන ප‍්‍රකාශය නවතා ලීම සඳහා නීතිමය කටයුතු කරන ලෙස ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන…

පළාත් පාලන ඡන්දයේදී බොහෝ දෙනෙකුට තම රූපය අවශ්‍යව ඇතිමුත් එහි සැබෑ හිමිකරුවන් පොහොට්ටුව ලාංඡනයෙන් තරගවදින අපේක්ෂකයින් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා…

බරපතළ වංචා, දුෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (2018 ජනවාරි 02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ…

අද පැවති ඒකාබද්ධ පොදු ජන පෙරමුණේ අපේක්ෂක සමාරම්භක උළෙල සඳහා සහභාගී වු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නා බව අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි. අද (2018 ජනවාරි…

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ – නාගලගන්වීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ. අද (2018 ජනවාරි 02) පස්වරු 04.30 ට පමණ ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි…

‘මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍ර‍කාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අත්සන් තැබීම‘ යැයි මාධ්‍ය අවස්ථාවක් (Media Event) නිර්මාණය කර එය ‘එළඹෙන මැතිවරණයේ දී සියලු දෙනා ආණ්ඩුවට…

පැරණි වසරේ පැවති කැලැන්ඩරය ගලවා දමා නව කැලැන්ඩරයක් පාවිච්චියට ගන්නා සේ පැරණි වසරේ පැරණි දේශපාලන තීරණ, පැරණි මතවාද හා ආකල්ප හැර දමා නව මගකට යා යුතු බවත් 2018 වසර ආරම්භ…

බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ පිටපතක්, තොරතුරු දැනගැනීමේ අයිතිය පනත යටතේ වහාම ලබා දෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි දැන ගන්නට…

විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්මතයට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ අද අත්සන් තැබීය. මැතිවරණ කොමිෂන් සභාව ගැසට් නිවේදනයක් මඟින්…