බැඳුම්කර වංචාවේ මහ මොළය හා සැලසුම්කරුවන් සියලු දෙනා එකතු වී තිලක් මාරපන කමිටුව හරහා රවී කරුණානායක බිල්ලට දී, තමන් බේරී ඇතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පවසයි. රවී කරුණානායක…

අප විසින් සංවිධානය කරන්නට යෙදුනු “බැඳුම්කර මංකොල්ලය එහි ආර්ථික ආදීනව සහ වග උත්තරකරුවෝ” යන මැයෙන් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් කඩා කප්පල් කරන ලදී.…

දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීවරුන් 96 දෙනාම තමන් සමග එක් වුවහොත් නව රජයක් පිහිටුවන් බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කළ ප්‍රකාශයට ඊයේ පිළිතුරක් ලබා දුන්නේ නීතීඥ සාගර…

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයින් හෙට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකට එක් වීමට නියමිතයි. ජනාධිපති ලේකම්, ඔස්ටින් ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, පෙරවරු 9.00ට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවක් සඳහා ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට…

වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන තම දෙවන ධූරකාලය වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකසමින් සිටින බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි. මේ වනවිට ඔහුගේ ක්‍රියා කලාප මගින් තවත් ධුර කාලයක් වෙනුවෙන් වන…

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් විසින් දියත් කළ උද්ඝෝෂණයට පොලීසිය විසින් පහරදීමට විරෝධය පළ කරමින් එම සේවකයන් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර ඇති…

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදුවූයේ අද වැනි දිනකය. ඔහු ස්මරණය උදෙසා මාධ්‍ය සංවිධාන සහ විවිධ දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන ක්‍රියාධරයන් ද විටින්විට ගත් උත්සාහයන්…

පිටු දහස් ගණනක වාර්තාවකින් නම් දෙක තුනක් පමණක් උපුටා දක්වමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් කළ කතාවෙන් අනතුරුව ආන්දෝලනාත්මක බැඳුම්කර කොමිසන් වාර්තාවේ ගමන්මග විවිධ විවේචනයන්ට බඳුන්වෙමින් තිබේ. මෙහි අලුත්ම පියවර වන්නේ,…

මාස 5ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් රුපියල් බිලියන 11,145 ක් උපයා ඇති බව ජනාධිපතිවරයා පවසයි. ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර නිකුත් කිරිම සම්බන්ධයෙන් සොයා බැලීම…

බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන  කිරීමට සූදානම් වන ප‍්‍රකාශය නවතා ලීම සඳහා නීතිමය කටයුතු කරන ලෙස ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් කොළඹ දිස්ත‍්‍රික්කය නියෝජනය කරන…