ජනතා විමුක්ති පෙරමුණ මෙවර එළැඹෙන පලාත් පාලන මැතිවරණයේදී ගම ජවිපෙට තේමාව කරගනිමින් ජනතාව හමුවට යාමට තීරණය කරතිබේ. මෙහි පියවර කිහිපයක් පසුගිය දා ආරම්භ කළ බව එහි ආරංචිමාර්ග සදහන් කරයි. ජනතාවිමුක්ති…

විවාදයට දුඩු දී ඇති බැඳුම්කර මගඩියේ කුප්‍රකට දුරකථන ඇමතුම් සම්බන්ධව ඇසින්දුටු සාක්ෂි ඇති බව ඊයේ (2017 දෙසැම්බර් 14) හිරු ටීවී බලය වැඩසටහනේ දී හෙළිවිය. මේ එම අවස්ථාවයි. අජිත් පී ට…

මෙම වසරේ වඩාත්ම හොදින් දර්ශනය වන ජෙමිනිඩ් උල්කාපාත වර්ෂාව අද සහ හෙට (2017  13/14)  දිනයන්හිදී ලංකාවට ඉතාම හොදින් දර්ශනය වන බව ග්‍රහලෝකාගාරය පවසයි. සුදු, කහ, කොළ, නිල් සහ රතු වර්ණ සහිත වෛවර්ණ උල්කාවලින්…

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශවය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාර්ශවය අතර සමගියක් ඇතිකිරීමට පසුගිය දිනවල භික්ෂූන් වහන්සේ පිරිසක් උත්සාහ කර ඇතත් එය ද අසාර්ථකවී තිබේ. එහි එක් පියවරක් ලෙසින් මහින්ද…

දුම්රිය වෘත්තීය සමිති 06ක් එක්ව මෙම වැඩ වර්ජනයේ යෙදෙන්නේ වැටුප් විෂමතාවක් මුල් කර ගනිමිනි. ප‍්‍රධාන දුම්රිය සථානයන්ට පොලිස් ආරක්‍ෂාව යෙදවීමට කටයුතු කර ඇත. රජය විසින් මෙම පියවර ගෙන ඇත්තේ දුම්රිය…

යහපාලන ඇමති ලක්ෂ්මන් යාපා ගේ පුත් පළාත්සභා මන්ත්‍රී පසද යාපා ගේ විවාහ මංගල්‍යයය සහභාගීවෙමින් සිටින පස්වන විධායක ජනපති සහ 6 වන විධායක ජනපති දෙපල. පක්ෂ විපක්ෂ දේශපාලකයන් කිහිපදෙනෙක් ද වෙති.…

ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීරකුමාර දිසානායක  අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් අමතමින් විවාදාත්මක අදහස් කිහිපයක්ම පල කලේය. ඔහු කියා සිටියේ මහින්ද මෛත‍්‍රී එක්ව සන්ධානගත විය යුතු බවත් එසේ නොවුනහොත්…

“රට එකට” යන හිසින් යුතු පසුබිමේ මාධ්‍ය හමුවක් කැඳවමින් අද කොළඹ දී ප්‍රකාශයක් කරමින් ජතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක වීර කුමාර දිසානායක පැවැසූවේ රනිල් පරාජය කරමින් ඉදිරිය දකින්නට නම් මෛත්‍රීපාල…

කිලෝමීටර 1200ක් පමණ දුරින් ශ‍්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් ඇති අඩු පීඩන කලාපය ඉදිරියේදී පීඩන අවපාතයක් තෙක් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ…

කොළඹ වරායේ සන්හිල් අංගනයට ගොඩබා ඇති ලැම්බොගිනි වර්ගයේ අති නවීන මෝටර් රථයේ පින්තූර කිහිපයක් සමාජ ජාලාවන්හි පලව ඇත. මෙරටට වාහන ගෙන්වනු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක හිමිකරුගේ බිරිදගගේ නමට මෙය ගන්වා…