දයාසිරිට එරෙහිව ගාල්ලේ එසවූ පුවරු යමපාලන පොලිසිය විසින් බලහත්කාරයෙන් ඉවත් කරයි… යනුවෙන් මේ වනවිට මුහුණු පොත සමාජජාලයේ ඡායරූප කිහිපයක් සංසරණය වෙමින් පවතී..  

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නවතම පූර්ණ සාමාජිකයන් ලෙස ඇෆ්ඝනිස්ථානය සහ අයර්ලන්තය පිළිගනු ලැබ තිබේ. ඒ අනුව ඇෆ්ඝනිස්ථානයට සහ අයර්ලන්තයට ටෙස්ට් වරම් හිමිවනු ඇත. 2017 ජුනි 22 වැනිදා පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ…

පාකිස්නතායට ජය අත්කර දෙමින් ඊයේ අවසන් වූ ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දී දස්කම් දැක්වූ දක්ෂතම ක‍්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ICC ය විසින් අද ප‍්‍රකාශයට පත් කර තිබේ. එම කණ්ඩායමේ නායකත්වය පාකිස්තානයේ…

චැම්පියන්ස් කුසලානයේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව සෙනසුරාදා (ජුනි 03) පැවති තරගයේ නියමිත කාලය තුළ ඕවර 50 යැවීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංගට තරග තහනමක් පැනවීමට ඉඩ…

ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්ට ක්‍රීඩා සංගම්වල නිලවරණ සඳහා ඉදිරිපත් විය හැකි බවට ක්‍රීඩා පණතේ සිදුවූ සංශෝධනයන් පිළිබඳව මෙවර නිලවරණ වලට ඉදිරිපත්වන ඇතැම් සංගම් නොදන්නා බවට අනාවරණය විය. ඒ අනුව මෙවර නිලවරණ…

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ රාත‍්‍රියේ සමත් විය. ඒ, අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවති දෙවන තරගයේ දීය. කොල්කටා නයිට්…

යුද හමුදා ප්‍රවීණ මලල ක්‍රීඩක කර්නල් මහේෂ් අබේරත්න 20වැනි වරට පැවැත්වෙන ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ලබන සැප්තැම්බර් මස 24-28 දක්වා චීනයේ රුගායෝ හිදී පැවැත්වෙන…

ආසියානු ශූරතා යොවුන් දැල් පන්දු තරගාවලියේ නැවතත් ශූරතාවට කිට්‌ටු වී සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම අද (12දා) පළමු අවසන් පූර්ව තරගයේදී සිංගප්පූරු කණ්‌ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතය. මෙම තරගය ශ්‍රී ලංකා…

  අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශයට පත් කළ එක්දින ක්‍රිකට් ක්ෂේත්‍රයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ හය වෙනි ස්ථානයය. 2017 සැප්තැම්බර් 30 වෙනි දින වනවිට…

විගණන වාර්තා නිසි පරිදි මහ සභා රැස්වීමට ඉදිරිපත් නොකර නිලවරණ කැඳවීමට උත්සහ දරන ජාතික ක්‍රීඩා සංගම්වලට ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයට අත්වූ ඉරණමට මුහුණදීමට සිදුවන බව ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා…