පක්ෂවලින් කවුරු එහේට මෙහේට පැන්නත් මහජනතාව මේ ආණ්ඩුවට පාඩමක් උගන්වනු ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අද (2017 දෙසැම්බර් 14) කොළඹ දී මාධ්‍ය අමතමින් පැවැසීය. ජපානයේ ව්‍යාපාරිකයෙක් විසින් පරිත්‍යාග කරන…

ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් මහරගම නගර සභාවට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් කරනලද නාමයෝජනාව ද ප්‍රතික්ෂේප වූ බව වාර්තාවෙයි. වැලිගම නගර සභාවේත් ප්‍රතික්ෂේප වීය. මෙහි අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ස්ත්‍රී පුරුෂභාවය ප්‍රකාශ කිරීමේ දී…

ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් වැලිගම නගර සභාවට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් කරනලද නාමයෝජනාව ප්‍රතික්ෂේප වූබව වාර්තාවෙයි. බලයලත් නියෝජිතයා වෙනුවට වෙනත් අයෙක් අත්සන් කර තිබීම මේ ප්‍රතික්ෂේපවීමට හේතුව බව සැලයි.

ජාතික නිදහස්‌ පෙරමුණ තුළ ඇති වී තිබෙන දේශපාලන හැල හැප්පීම ඒකාබද්ධ විපක්‍ෂයට පක්‍ෂ බලවේග තුළ කනගාටුවට මෙන්ම ආණ්‌ඩුවට හිතවත් බලවේග තුළ සතුට දනවන කාරණයක්‌ වී තිබේ. මෙම දේශපාලන හැල හැප්පීමෙන්…

වත්මන් යහපාලන ආණ්ඩුව මේ වන විට කැබැලිවෙමින් පවතින්නේ යැයි ද එය මෙවර පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත්වන්නේ හතරකට කැඩීමෙන් බව ද පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි. අද…

ලබන වසරේ මාර්තු මාසය අවසන් වීමෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ ඉන්දිකා දේමුණි ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (2017 දෙසැම්බර් 11) දැනුම් දුන්නාය.…

‘මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ මේ සැරේ ආවොත් ගහල එලවනව ඕන එකෙකුට’ යයි එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත‍්‍රික් නායක සංචාරක හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි. ජාඇල…

ඒකාබද්ධයේ උදවිය පෝය දෙකෙන් වැටෙනවා කියූ ආණ්ඩුව අය වැය තුන්වන වරටත් සම්මත කරගෙන ඉදිරියට යන බවත් ඒකාබද්ධයේ ඇතැමුන්ට සෙල්ලම් ගෙවල් හදාගෙන ඒවා තුලටවී ජීවත් විය හැකි බවත් ඇමති ගයන්ත කරුණාතිලක…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර ඉදිරි මැතිවරණ තරග කිරීම සම්බන්ධව මත ප්‍රකාශ කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක ඇමතිවරයා කරන ඇතැම් ප්‍රකාශ ඒ සමගියට…

මේ එළැඹෙන පලාත් පාලන මැතිවරණය සාමාන්‍ය මැතිවරණයක් සේ නොසලකා යහපාලන ආණ්ඩුවේ තෙවසරක ගමන් මග අත්කරදුන් තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් කතිරය ගසන ජනමතවිචාරණයක් කරගන්නා ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ජනතාවගෙන්…