රනිල් වික්‍රමසිංහ හොරු සමග ඩීල් දමා ඇතැයි කීම පිළිගත නොහැකි බවත් එසේ වන්නේ නම් ඒකාබද්ධ විපක්ෂය රනිල් එලවන්න යැයි කීම ප්‍රශ්නගත බවත් රංජන් රාමනායක මහතා පවසයි. ඔහු මේ බව පැවැසූවේ…

බත්තරමුල්ලේ සෙත්සිරිපායේ තුන්වන මහලේ පිහිටි රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය බත්තරමුල්ල පැරකුම් මාවතේ නිවසකට රැගෙන යාමට පිඹුරුපත් සැකෙසමින් පවතී. ප්‍රධාන මාර්ගයේ සිය කිලෝ ඹීටරයකට ආසන්න දුරකින් මේ නව…

ආචාර්යය නාත් අමරකෝන් නායකත්වය දැරූ එක්සත් ලංකා මහා සභා පක්ෂයේ වාර්ෂික මහා සභාව 2018 පෙබරවාරි මස 01 වන දින කොළඹ දී මුළු දෙන බව වාර්තා වෙයි. පක්ෂ දේශපාලනයේ හා සමාජ…

ඉදිරියේදී පවත්වන පළාත් පාලන මැතිවරණයට පසු තේ සහ ගම්මිරිස්‌ ප්‍රති අපනයනය සම්පූර්ණයෙන්ම නවත්වා බීජ අර්තාපල් සඳහා 100% බදු සහනයක්‌ නියත ලෙස ලබා දීමට තමන් පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන…

පාර්ලිමේන්තුවට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු අනූහය දෙනාම තමන් සමග එකට එකතු වෙනවානම් හෙට ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ ආණ්ඩුවක් හදන්න තමන් සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (27දා) සවස රත්නපුර නගරයේ පැවති…

ඌවේ මහ ඇමති චාමර සම්පත් දිසානායක විසින් ඌව පළාතේ විදුහල්පතිවරියක් දණ ගස්සවා වන්දවා ගැනීම පිළිබද සිදුවීම ආන්දෝලනයක් බවට පත්වීය. පළමුව එය හෙළිවීමෙන් අනතුරුව ඌවේ මහඇමතිවරයා විසින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ට එය බොරුවක්…

එක්සත් ජාතික පක්‍ෂයට බාර ගන්නට සිදු වූයේ මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් දණ ගැස්වූ ආර්ථිකයක් යයි හිටපු මුදල් ඇමති රවි කරුණානායක පවසයි. ‘ඒ ආණ්ඩුවෙ තමයි එස්බී දිසානායකල හිටියෙ, සුසිල් පේ‍්‍රමජයන්ත්ල හිටියෙ,…

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ට අයත් දොම්පේ ප්‍රදේශයේ ඉඩම් දෙකක් පැවරීම, උකස් කිරීම හා විකිණීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(19) අත්තනගල්ල ඉඩම් රෙජිස්ට්‍රාර්වරයාට නියෝගයක් නිකුත් කළේය. ඔහුට…

රටතුළ ප්‍රමාණවත් සහල් තොග තිබියදී සහල් ආනයනය කර ඉන් මුදල් ගසාකෑමට වත්මන් ආණ්ඩුවේ ඇතැම් පිරිස් ක්‍රියාකර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසයි. කොළඹ අද (2018…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් බැඳුම්කර කොමිසමේ වාර්තාව ගැන මාධ්‍ය ඔස්සේ විචාරයක් කරමින් අගමැති රනිල් වික‍්‍රමසිංහ හොරෙක් යයි ඉඟිකළ බව නව සම සමාජ පක්‍ෂ නායක ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න පවසයි. එසේ කිරීමට කිසිදු…