පසුගිය මැයි පළමුවැනි දා පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ අලියා ලකුණට වෙඩි වෙඩි තැබූවැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටින පොලිස් කොස්තාපල් ඒ. ඒ. සුමිත් ජයවීර මැයි 29 වැනිදා දක්වා…

පසුගිය මහ මැතිවරණයේ දී කිසිවෙකුට ආණ්ඩු හදන්න ජනතාව ඡන්දය දී නැතැයි ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කරයි. මේ පවතින්නේ ජනාධිපතිවරයා සිය බලය උපයෝගීකරගෙන සෑදූ ආණ්ඩුවක් මිස ජනතාව ඡන්දය දී හැදූ ආණ්ඩුවක්…

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මගින් හෙට (15) සිට පැවැත්වීමට නියමිතව තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය අනෙකුත් වෘත්තීය සමිති කළ ඉල්ලීමක් මත කල්දැමූ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් පවසයි. මාලබේ…

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග පැමිණි එම්අයි-17 වර්ගයේ හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීමේදී හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේ තාප්පයක් කඩා වැටිමෙන් නිවාස වලට සිදුවු අලාභය සම්බන්ධයෙන් සමනළගම ගම්වාසින් 10 දෙනකු හැටන් පොලිසියට පැමිණීළි 10…

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ මගින් මුද්‍රණය කළ පෝස්ටරයක් අලවමින් සිටි තරුණයන් දෙදෙනකු බොරැල්ල නගරයේ දී අත් අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම තරයේ හෙළා දකින  බව එම පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.…

යුද සමයේ අවසන් සටනේ දී මියගිය දෙමළ ජනතාව සැමරීමේ සතියක් සංවිධාන කිරීමට උතුරු පළාත් සභාවේ මන්ත්‍රි එම්. කේ. සිවාජිලිංගම් ගත් තීරණය සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාගෙන් විමසූවිට කියා සිටියේ මේ මස 12දා (හෙට) සිට…

යාපනය පලාලි පාරේ පදිංචි කුලේන්ද්‍ර රාජා මහතා දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද දන්ත ශල්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයට මිලදී ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා…

දමිළ ජනතාව සංහාරයට ලක්වීම සැමරීම උදෙසා බව කියමින් උතුරු පළාතේ “ජන සංහාර සතියක්” නම් කොට තිබේ. මෙම කාලය තුල රාජ්‍ය නායකයෙක් හෝ අනාරාධිතයෙකු එම ප්‍ර දේශයේ සංචාරය නොකළ යුතු බවයි…

පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ හමුවක් අද (2017 මැයි 09) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෙහිදී කසල බැහැරකිරීම සහ කළමනාකරණය පිළිබදව මෙහිදී සැලකිල්ලට ගත්බව ජනාධිපති ලේකම්…

යාපනය කයිතඩි හි උතුරු පළාත් සභාවේ පිවිසුම් දොරටුව අවහිර කරමින් රැකියා විරහිත උපාධීධාරීන් විරෝධතාවේ නිරතවිය. තමන්ගේ ගැටලුවලට නිසි පිළිතුරු ලබාදෙන ලෙස මෙහි දී විරෝධතාකරුවෝ මහ ඇමතිවරයාට බලකර සිටියහ. ප්‍රධාන ඇමතිවරයා…