දුම්රිය පාලක ස්ථානාධිපතිවරු, නියාමකවරු දුම්රිය රියදුරන් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩ වර්ජනයට අද(7) මධ්‍යම රාත්‍රී 12 සිට එකතු වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති ජනක ප්‍රනාන්දු මහතා පවසයි. මෙම ශ්‍රේණින් සඳහා…

අනුරාධපුරයේ සිට හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයට කිසියම් කටයුත්තක් කරවාගැනීමට යැයි පවසා ගෙන්වා ගත් පුද්ගලයකුට අද   දහවල් වෙඩි තබා ඇත . අනුරාධපුර දුටුවැව කටාරම්පුර පදිංචි   38 හැවිරිදි පුද්ගලයකු මෙසේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව…

විල්පත්තු වනාන්තරය සුරැකීම වෙනුවෙන් කරනු ලබන උද්ඝෝෂණයක් පිළිබදව වාර්තාවෙයි. ඊට පෙරමුණගත් අය විසින් නිකුත් කර ඇති නිවේදනයයි මේ.. විල්පත්තුව වෙනුවෙන් අපි දිගින් දිගටම විල්පත්තු වනාන්තර පද්ධතිය ආශ්‍රිතව සිදුවන මහා වනාන්තර…

දෙරණ රූපවාහිනියේ වැල්ලවාය ප‍්‍රාදේශීය මාධ්‍යවේදියාට එල්ල කළ ප‍්‍රහාරය හෙළා දකිමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත්කර තිබේ. වැල්ලවාය ප‍්‍රාදේශීය මාධ්‍යවේදී යු. එස්. පී බණ්ඩාර  සිය වෘත්තීය කාර්යයන්හි නිරත වෙමින් සිටිය දී…

එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කි දීමට අයවැය විවාදය හේතූවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (4) අධිකරණයට පැමිණීමට හැකියාවක් නොමැති…

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් පත් කර තිබෙන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ තිදෙනකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් අද (2017 දෙසැම්බර් 04) ශ්‍රී ලංකාවට පැමිණ සිටී. මේ මස 15 වැනිදා දක්වා මෙරට සිටින…

මාධ්‍යවේදීන්ගේ ජිවිත අහිමිවීම සහ නිදහස අහිමිවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් එතරම් සැලකිල්ලක් නොදක්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි. අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මාධ්‍ය ප්‍රචණ්ඩත්වයට එරෙහිව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ සඳහා සහය නොදැක්වීමෙන් ඒ පිළිබඳ…

ලංකාවේ සියලු පලාත් පාලන ආයතන වෙනුවෙන් මැතිවරණයක් පවත්වන පළමු අවස්ථාව එළැඹ ඇති බවත්, එය මැතිවරණ කොමිසමට අභියෝගයක් බවත් එහි සභාපති මහින්ද දේශප්‍රිය අද (2017 දෙසැම්බර් 04) කොළඹ දී පැවැසීය.  එමෙන්ම,…

ගල්ගමුවේ දළ පූට්ටුවා වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මීට සති තුනකට පෙර රාත්‍රියක මොරගොල්ලාගම දඩයක්කරුවන් පිරිසක් බවට අනාවරණය කර ගැනීමට නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සමත් වී තිබේ. දළ පූට්ටුවා…