අනුරාධපුර තිසා වැව වන්දනා පාර ප්‍රදේශයේ පදිංචි මල් වෙළෙන්දෙකුගේ නිවසේ නවතා තිබූ නවීන පන්නයේ මෝටර් රථයක් ඇතුළු රථවාහන කිහිපයකට අද (2017 දෙසැම්බර් 14) අලුයම  ගිනිතබා රුපියල් ලක්ෂ පනහකට වැඩි අලාභයක්…

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සුදුවෑන් ආදී ජාතිවාදී මිලිටරි භීෂණයක් තිබුණු බවට මත පල කරමින් හා හිටපු ආරක්ෂක ලේකම්වරයා දැඩිව විවේචනය කරමින් මාධ්‍ය මෙහෙයුමක නිරතව සිටිමින් ආරක්ෂක අංශයෙන්ම වැටුප් හෝ දීමනා…

හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති ‘ලිත්’ නඩුව කොළඹ මහාධිකරණයේ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේ විභාගයට ගැනීම වළකාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය පෙබරවාරි මස 02 දා තෙක් දීර්ඝ…

දුම්රිය වර්ජකයින් හා කැබිනට් අනු කමිටුව සමග අද (2017 ‍දෙසැම්බර් 13) පෙරවරුවේ පැවැති සාකච්ඡාව සාර්ථක වීම හේතුවෙන් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික…

අතුරුදන් හෝ මරා දැමු බවට සැක පලකරන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිදුවීමට සම්බන්ධ බවට හා හමුදා ඔත්තුකරුවෙක් බවට යහපාලන වෙබ් අඩවියක් මගින් චෝදනාවට බඳුන් කළ රුවන් ප්‍රදිනන්දිස් මංගල සමරවීර ඇමතිවරයාට ලිපියක්…

ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත්වීමෙන් සකස් කළ උසස් පෙළ සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂයට අදාල  නව විෂය නිර්දේශය අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව දැනට පැරණි විෂය නිර්දේශය ක්‍රියාත්මක…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට ඊයේ (2017 දෙසැම්බර් 11) දිනයේ මහවැලි අමාත්‍යාංශයේදී බැන වැදී ආවේගශීලීව හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම අමාත්‍යාංශයේ සැලසුම් ශිල්පිනියක් පසු පොලිස් ඇප මත මුදාහැර ඇත. ජනාධිපති මෛත්‍රීපාල…

දුම්රිය කම්කරුවන්ට එරෙහි මර්දනය පරදවමු! මැයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ නිවේදනය සම්පූර්ණයෙන්ම මෙසේ ය. දුම්රිය කම්කරුවන්ට එරෙහි මර්දනය පරදවමු! සිය වැටුප් විෂමතා වහා විසඳන ලෙස බලකරමින්…

නිව්යෝර්ක් හි ටයිම්ස් චතුරශ්‍රය අසල පිපිරීමක් සිදුව තිබේ. ටයිම්ස් චතුරශ්‍රෙය් මෑන්හැට්න් බස් පර්යන්තයට යාබදව මේ දැවැන්ත පිපිරුම්හඩ ඇසුණු බව එහි සිටියෝ පැවැසූහ. මේ පිපිරීමට සම්බන්ධ එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි…

2020 වසරට අත්තිවාරම දමනා මැතිවරණය ඉදිරි පළාත් පාලන මැතිවණය බැවින් එය සුළු කොට නොතකන ලෙස  පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති. රටේ ජනතාව විසින් ඡන්දය දුන්නත් වත්මන් රජය අපේ රජයක් යයි…