මෙවර මැයි දිනයෙන් පසු සියලු මහින්ද විරෝධී පාර්ශව එක මිටට ගත්තද දුර්වල බව පෙන්වා දෙන ඇතැම් විශ්ලේෂකයින්ගේ හඬට අවනත වීමට මෛත්‍රී පාර්ශවයට සිදුව ඇතියි දැනගන්නට තිබේ. මේ අනුව බොහෝ දෙනාගේ…

වැඩ වර්ජන අවස්ථාවකදී අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑම කළමනාකරණය කිරීම සඳහා සරත් ෆොන්සේකා මහතාට තනතුරක් ලබාදීම පිළිබඳව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් කළා මිස ත්‍රිවිධ හමුදා ප්‍රධානියකු ලෙස රාජකාරියක් භාර දීමට…

විහාරස්‌ථානවල උදැසන පිරිත් ප්‍රචාරය කිරීමට එරෙහිව අධිකරණය විසින් තීන්දුවක්‌ ලබා දුන්නොත් එය රටේ වැරදි පූර්වාදර්ශයක්‌ වීමට ඉඩ ඇතැයි දකුණු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හිමිවරු ධීවර ඇමැති මහින්ද අමරවීර මහතාට ප්‍රකාශ…

Welcome to WordPress. This is your first post. Edit or delete it, then start writing!