මගීන් හැටහය දෙනකු රැගත් ගුවන් යානයක් කඳුකරයකට කඩා වැටීමෙන් සිදු වූ මහා ජීවිත විනාශයක් පිළිබඳව ඉරානය වාර්තා කරයි. යානය කඩා වැටී තිබෙන්නේ ‘ඉස්ෆහාන්’ නගරයෙන් දකුණු දෙසින් පිහිටි ‘ෂග්රොෂ්'(Zagros) කඳුකරයටය. කඩා…

චීනයට වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය බදු දීම නිසා තම රටේ ආරක්‍ෂාව ගැන විශාල සැකයක් ඇතිව තිබෙන්නේ යයි ඉන්දීය ආරක්‍ෂක ඇමතිනී නිර්මලා සීතාරාමන් මහත්මිය සදහන් කරයි. ඇය මෙසේ සදහන්…

ඇමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපය කෙරෙහි චීනය විසින් එල්ල කරනු ලබන බලපෑමේ මට්ටම සිය කනස්සල්ලට කාරණයක් බව ඇමෙරිකානු මධ්‍යම රහස් ඔත්තු අංශයේ (CIA) ප්‍රධානී මයික් පොම්පියෝ (Mike Pompeo) පවසයි. බීබීසිය…

ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි පිහිටි ආරක්ෂක පුහුණු මධ්‍යස්ථානයකට මීට ටික වේලාවකට පෙර දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී තිබේ. ප්‍රහාරයත් සමග පිපිරුම් හඩක් ඇසුණු බව මාධ්‍ය වාර්තා කරයි. මේ ප්‍රහාරය ප්‍රබල බර අවි ප්‍රහාරයක්…

කොළොම්බියාවේ පොලිස් ස්ථානයක සිදුවූ බෝම්බ පිපිරීමකින් පොලිස් නිලධාරින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එහිදි තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පොලිස් ස්ථානයේ නිලධාරීන් උදෑසන ක්‍රියාකාරකම්හි නිරතව…

සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් තුළ පළමු වරට වැට් බදු හඳුන්වා දෙනු ලැබ ඇත. ඒ අනුව බහුතර භාණ්ඩ සහ සේවා සඳහා 5% බදු අය කර ගැනීමට…

කොස්ට රිකා රජ්‍ය ගුවන් සීමාවේදී ඊයේ (2017 දෙසැම්බර් 31) රාත්‍රී සිදුවූ ගුවන් අනතුරකින් 12 දෙනෙක් මරුමුවට වැද සිටී. මේ අය අතරින් එකම පවුලේ පස්දෙනෙක් සමග ඇමෙරිකානුවන් (“multiple US citizens”) දස…

අමෙරිකාවේ වොෂිංටන්හි සිදුවූ අධිවේගී දුම්රිය අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස අනතුරට ලක්වුයේ සියැටල් සිට පෝට්ලන්ඩ් දක්වා ගමන් කළ දුම්රියකි. අනතුරෙන් 77 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය…

හඳුනානොගත් පියාසර වස්තු පිළිබඳව අධ්‍යනය කිරීමට පෙන්ටගනය රහසිගත වැඩසටහන් ක්‍රියාත්මක කළ බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා පැවසූවේ, එම ව්‍යාපෘති වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක් වැය කර…

හිජාබය ගැලවීම ප්‍රතික්ෂේප කළ නීති උපාධිධාරිනියට නීතිඥ සංගමයේ ලියාපදිංචි වීමට අවසර නොදීමේ පුවතක් නයිජීරියාවෙන් වාර්තා වේ. නීතිය පිළිබද උපාධිධාරිනියක් වන අමාස් ෆර්දොස් හිජාබය පැළදගෙන තම උපාධි ප්‍රදානෝත්සවයට යාමට සැරසුනත්, එම…