ප්‍රංශ ජනපතිවරණයේ පළමු ඡන්ද විමසීම පසුගිය මාසයේ පැවැත්විණි. ඉන් කිසිදු අපේක්ෂකයකු ජයග්‍රහනය සඳහා අවශ්‍ය 50% ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට සමත් වූයේ නැත. ඉන් අනතුරුව පවත්වන දෙවන සහ තීරණාත්මක ඡන්ද…

පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත විශේෂ තනපටක් නිෂ්පාදනය කළ බව මෙක්සිකෝවේ නව යෞවනයෙක් පවසයි. 18 හැවිරිදි ජුලියන් රියෝස් කන්ටූ සිය මිතුරන් තිදෙනාගේ ද සහය ඇතිව නිපදවන ලද මෙම…

ඉරානයේ උතුරුදිග ගොලෙස්ටන් පළාතේ ගල්අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් සිරවූ සිය සගයින් බේරාගැනීමට ගිය පතල් සේවකයින් 21දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. අනතුරින් 70ක් පමණ තුවාල ලබා ඇත. ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම…

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිල අවසරය ලබැගැනීමට එරට අගමැති තෙරේසා මේ  මහත්මිය දෙවැනි එලිසබෙත් රැජිණිය හමූ වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. එරට මහ මැතිවරණය ජූනි 08 වැනිදා පැවැත්වීමට…

සීත සෘතුවෙහි අවසානය සනිටුහන් කරමින් ඇමෙරිකාවට වසන්තයේ හිරු උදාවන්නට විය. ඒ 1886 වසරේ මැයි මස මුල් දිනයයි. කාර්මික විප්ලවයෙහි ප්‍රතිඵල ලෙසින් ඇරඹී ඇමෙරිකාව පුරා ඉදිවෙමින් තිබූ කර්මාන්ත ශාලා බොහෝමයකගේ   උදෑසනින්ම…

පුරා දින දෙකක්‌ තිස්‌සේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ පතන්කොට්‌ ගුවන් හමුදා කඳවුරට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල වෙමින් පවතී. ඊයේ (03 දා) සවස්‌ යාමයේත් හමුදාව හා කඳවුරු භූමියට ඇතුළු වී සිටින ත්‍රස්‌තයන් අතර…