ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 62 වැනි සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් 11 දින ප.ව. 2.00ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ…

ඇමෙරිකානු රහස් තොරතුරු නියෝජිතායතනයේ හෙවත් කවුරුත් දන්නා පරිදි CIA හි ක්‍රියාකාරකම් අමානුෂික මෙන්ම අතීශය සංවේදී බව මේ වාර්තාවෙන් ද මනාව පැහැදිලි වෙයි. ලොවක් සසල කළ – ජනාදරයට පාත්‍රවූ වීදියේ ගායක…

සීතල දෙසැම්බරය ලබත්ම රටට බලපෑ කාලගුණික විපර්යාසය හේතුවෙන් රට පුරා නිවාස රැසකට හා පුද්ගලයින් විශාල පිරිසකට උවදුරු සිදුවීය. කොළඹ, කලුතර, ගාල්ල, මාතර ආදී ප්‍රෙද්ශ මේ හේතුවෙන් විශාල වශයෙන් බලපෑමට ලක්වීය.…

“ගෝලීය පාර්ලිමේන්තු සංසදයේ ගරු සභාපති ලෙස.තිරසාර සංවර්ධන ක්‍රියාවලිය තුල ඉහල සංස්කෘතික අගැයීම් සඳහා ලබා දුන් දායකත්වය සහ ජාතික ප්‍රතිපත්ති සඳහා වන අවශ්‍යතාවය අවධාරණය කරන ලද පලමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස ගෝලීය…

සිංහල භාෂාවෙන් ජාලගත කරන පුවත් වෙබ් අඩවි ශ්‍රී ලංකාව තුල වාරණය පිළිබද කතා බහ යළි කරලියට පැමිණ ඇත. ඒ ඊයේ සිට www.lankaenews.com වෙබ් අඩවිය වාරණයට ලක්වීමත් සමගයි. රාජපක්ෂ පාලන සමයේ…

ආන්දෝලනාත්මක බැදුම්කර ගනුදෙනුවට අදාළව පත්කළ කොමිෂන් සභාවේ ඇතැම් නීතීඥයන්ගේ ප්‍රශ්නකිරීම් සහ පියවරයන් මහජන නියෝජිතයෙක් ලෙස තමාගේ වරප්‍රසාද කඩකිරීමට සමත්ව ඇති බව හිටපු මුදල් ඇමති රවී කරුණානායක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්…

ලංකා ඉන්දියන් තෙල් සමාගම (එල්.අයි. ඕ.සී) මගින් ගෙන්වා ප‍්‍රමිතියෙන් තොරවීම නිසා ප‍්‍රතික්‍ෂේප කළ තෙල් නැව ගොඩබෑමට අවසර දෙන ලෙසට දේශපාලනඥයින්ගෙන් මෙන්ම ව්‍යාපාරිකයින්ගෙන් ද   බලපෑම් එල්ල වන බව ඛණිජ තෙල්…

රවී කරුණානායක ඉල්ලා අස්වීමට පෙර පාර්ලිමේන්තුවේ සිදුවූ උද්ඝෝෂණ කිහිපයක දර්ශන අන්තර්ජාලයට මුදාහැර තිබේ. මේ දර්ශන ජංගම දුරකථන මාර්ගයෙන් සංයුක්ත කරගත් ඒවා වන අතර, මේ සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුම දායක වී තිබෙන…

යහපාලනය නමින් ආරම්භ වූු ශ්‍රි ලංකාවේ වත්මන් පාලනයට වසර දෙකක් සපිරීම නිමිති කොට ගෙන සුවිසල් සංදර්ශනාත්මක සැණකෙළියක් පැවැත්වීමට යහපාලනයේ බලාධිකාරිය මේ වනවිට සැලසුම් සකසමින් සිටින බව “ලංකාසිටිසන්” වෙත වාර්තා වෙයි.…

ජනමාධ්‍යවේදීන්ට දේශපාලන බලපෑම් එල්ල වීම පිළිබඳව වරින් වර කතාබහට ලක් වේ. එවැනි බලපෑම්වලට ලක් වූ මාධ්‍යවේදීන්ට සාධාරණයක් ඉටු වී තිබේද? මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය කෙසේද? යන්න ඇතුළු කාරණා…