සමලිංගික විවාහය නීතිගත කිරීම සඳහා ඔස්ට්‍රේලියානුවෝ ඉතා ඉහළ ජනවරමක් ලබාදෙති. ඒ පිළිබඳ තැපැල් ඡන්දයකදී 61.6% ක ජනයා සම ලිංගික විවාහය අනුමත කර ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වාදෙයි. ප්‍රමෝදයට…

විදුලි බලගයන් ධ්‍ාව ය ව ගමෝටර් රථ සදහා බදු සහ දීමට 2018 අයවැය ගයෝජ ාවලිය මගින් රජය පියවර ගැනීම විගේච ය කරමින් සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය විසින් ජ තාව ග…

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශයේ 50වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කරන ජාතික මුද්දර ප්‍රදර්ශනය අද(8) තැපැල් ඇමැති එම්.එච්.අබ්දුල් හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 10, තැපැල් මූලස්ථානයේ දී ආරම්භ විය. ජාතික මුද්දර ප්‍රදර්ශනයට සමගාමීව මුද්දර…

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ නව අංශාධිපති ලෙස ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අරුණ ලොකුලියන මහතා 2017 සැප්තැම්බර් 04 වන දින වැඩ භාර ගන්නා ලදී. අරුණ ලොකුලියන මහතා 1998 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයෙන්…

හික්‌කඩුව සීනිගම දේවාල පෙරහැරේ බෞද්ධ කොඩියට සමාන වර්ණයන්ගෙන් යුත් සාරිවලින් සැරසී තරුණියන් පිරිසක්‌ ගමන් කිරීම ගැන පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇත. බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් විසින්…

රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේවරයාට ධුරයෙන් අස්වන ලෙසට ඉල්ලීමක් කරන මෙන් කුඩා කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. කතරගම මහ දේවාලයේ නිලමේවරයා සහ…

යුරෝපයේ වැඩවෙසෙමින් ධර්මදූත මෙහෙවරේ නියැළෙන ශ්‍රී ලාංකේය භික්ෂූන්ගේ මෙහෙවර අරුත්ගන්වමින් සිදු කළ පුණ්‍ය කටයුත්තක් පිළ්බදව ලංකාසිටිසන් වෙත වාර්තාවෙනවා. ප‍්‍රංශයේ ලබුර්ෂේ නගරයේ පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී බුදු දහම පිළිබඳ අවාබෝධයෙන්…

සිය අයිතිය කියා පාමින් අද සෙනසුරාදා (2017 ජූලි 08) මධ්‍යාහ්නයේ ගමන් ගත් ‘ලන්ඩන් අභිමානය’ (Pride in London) ‘සමරිසියන්ගේ’ යෝධ පාගමනට දශ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් එක්ව සිටියහ. මෙය ලන්ඩන් සමරිසි පාගමනේ…

අස්‌ගිරි මහානායක පදවිය යටතේ පවතින රංගිරි දඹුලු රජ මහා විහාරය රජයේ පාලනයට ගැනීමට අධ්‍යාපන හා සංස්‌කෘතික කටයුතු භාර ඇමැති අකිල විරාඡ් කාරියවසම් කටයුතු කරගෙන යැම සම්බන්ධයෙන් අස්‌ගිරි මහා විහාර පාර්ශ්වය…

පසුගිය දින කිහිපයක සිට මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ඇතැම් සමාජ වෙබ් අඩවි පුවත් පළ කරමින් සිටින අතර මෙලෙස සමාජ වෙබ් අඩවි හරහා රටේ ගෞරවනීය මහා සංඝරත්නය අපහාසයට සහ අගෞරවයට…