ගාස්තු සියයට 20 කින් වැඩි වෙයි

අවම ගාස්තුව රු. 9 යි

යේ මාධයම රාත්‍රියේ සිට ආරම්භ වී ඇති බස් වර්ජනය සදහා විසදුම් ලෙස සියයට 20 ක බස් ගාස්තු වැඩිවීමක් අතුළත අවම ගාස්තුව රුපියල් 9 දක්වා වෙයි.

ඒ අනුව අද රාත්‍රියේ සිට යළිත් පුද්ගලික බස් රථ ධාවනයට යොදවන්නට බස් සංගම් තීරණය කර ඇත.

මේ පිළිබද වැඩිදුර වාර්තාවක් බලාපොරොත්තු වන්න.