මාතර, කඹුරුපිටියේ යුද හමුදා අභිමන්සල අසල ටකරන් මඩුවක සිටි හමුදා සෙබළු 18 දෙනක් ද, කඹුරුපිටියේ කාන්තාවක් ද, මාතර කැකණඳුර වෙළඳ සේවකයෙක් ද අකුණු සැර වැදීමෙන් ඇති වූ කම්පනයෙන් රෝහල් ගත කරනු ලැබ සිටිති.

මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අකුණු සැර සහිත ධාරාණිපාත වැසි ඇද හැළෙමින් පවතී.