ම්බන්තොට - කතරගම ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන මාර්ගයේ වැලිගත්ත ප්‍රදේශයේ මේ වන විට විරෝධතාවක් පැවැත්වෙන බව වාර්තාවෙයි. අද උදෑසන එම මාර්ගයේ දී වන අලියෙකුගේ පහර කෑමෙන් 25 හැවිරිදි තරුණියක මිය යාමත් ඇගේ පියා බරපතල තුවාල සිදුවීමත් යන කරුණු මුල් කර ගන මෙම විරෝධතාව වර්ධනය වී ඇති බව අප වාර්තාකරු පවසයි.

මේ වන විට ගම්වාසීහු මාහා මාර්ගයට පැමිණ ටයර් පුළුස්සමින් මාර්ගය අවහිර කොට ඇත. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියේ නිලධාරීන් සැළකිල්ල යොමු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පැවැසී ය.

මේ පිළිබද තොරතුරු බලාපොරොත්තුවන්න.