Entire Site Last Updated at මැයි 20, 2012 10:00
නව සහායක රදගුරුවරු දෙදෙනකු මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරු තුමන් හා වතිකානු නියෝජිත ජෝසප්ස් ස්ප‍්‍රීමෙරි රදගුරුතුමන් ඉදිරිපිට දී ලබන 11 වැනි දා කොටහේන ශාන්ත ලූසියා දෙව්මැදුරේ දී අබිසෙස් ලබති.
ලයනල් එම්මැනුවෙල් ප‍්‍රනාන්දු හා මැක්ස්වල් ග‍්‍රැන්විල් සිල්වා නව සහායක රදගුරුවරුන් ලෙස පත් කැර ඇත්තේ 16 වැනි බෙනඩික්ට් පාප්තුමන් විසිනි.
LATEST NEWS
- 1
- 2
LOCAL
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්..
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්...
විපක්ෂය තමන් වෙනුවෙන් කඬේ යැවීම සිය දේශපාලනය බවට පත් කර ගෙන සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ 14 වන දා යළිත් එජාපය කඬේ යැවුවේ ය. එජාපය හරි සතුටින්...
Read more
යකඩ සුදා නො අල්ලන පොලීසියට යළිත් විනිසුරු නියෝගයක්
යකඩ සුදා නො අල්ලන පොලීසියට යළිත් විනිසුරු නියෝගයක්
කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයෙන් ඉවත් කළ පරණ රේල්පීලි තොගයක් සම්බන්ධයෙන් ව්‍යාජ ලියැවිලි හදා රුපියල් ලක්ෂ 15 ක් වංචා කළැයි සැකපිට වරෙන්තු නිකුත් කර ස...
Read more
REST OF LOCAL
ෆොන්සේකා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
ෆොන්සේකා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
හිටපු හ...
Read more
WORLDCULTURALENTERTAINMENTFINANCE |
SPORTSTECHNOLOGYFORTUNEWEATHER |








