FacebookTwitterLinkedinFeed
Entire Site Last Updated at මැයි 20, 2012 10:00

ශ්‍රී ලංකාවතුල අඛන්ඩ මෙන්ම අතීශය ජනප්‍රියතාව රදවා ගත් සහ අඛන්ඩ ඉතිහාසයකට උරුමකම් කියන්ට සමත් වූ සංගීත කණ්ඩායමක් වූයේ සහ වෙන්නනේ නම් ඒ ජිප්සීස් හැර අන් කවරක් ද...,?

එම ජිප්සීස් කණ්ඩායමේ ගමන් මගේ නියමුවා ගේ නො එසේ නම් සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරා ද තම පියාගේ අඩි පාරේ යමින් ශ්‍රී ලාංකේය රසික රසිකාවියන් අමන්දානන්දයට පත් කිරීමට ඇති හැකියාව විදහා පාමින් සිටී.

ඔහුගේ ඩැඩී නම් වන සංගීත කණ්ඩායමේ ගීත මේ වන විට මහත් ජන ප්‍රියත්වයට මෙන්ම කතාබහට ලක්වන මාතෘකා මවන බව ද පෙනෙන්ට තිබේ.

එහි එක් ගීතයක මුල් පද පේලිවලින් ම එම ගීතයක් හදුන්වමු. එ නම් ටිකෙන් ටික ගීතයයි.

මෙම ගීතය පිළිබදව අපි ඉදිරියට තවත් දේ කතා කරමු. එතෙක් ඔබට එම ගීතය අපගේ වෙබ් අඩවිය තුලින් රස විදින්නට ඇරියුම් කරමු. අපගේ අඩවියේ සින්දුවක් අහමු යන තීරුව ඔස්සේ ගයාන් පෙරේරාගේ ටිකෙන් ටික ගීතය රස විදින්න.

මෙන්න විද්‍යුත් ඇමිණුම - 

http://www.lankacitizen.com/index.php/si/2011-04-25-04-15-19

- ජනිත් -

 

LATEST NEWS

  • 1
  • 2
සරත් ෆොන්සේකාට ඇප ලැබෙයි සරත් ෆොන්සේකාට ඇප ලැබෙයි සරත් ෆොන්සේකාට ඇප ලැබෙයි සිරගතව සිටි හිටපු හමුදාපති සරත් ‍ෆොන්සේකාට මීට සුළු මොහොතකට පෙර ඇප ලැබුණි. කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ හිටපු හමුදපති සරත් පොන්සේකා ඇප මත මුදා හරින ලෙස අද නි... Read more
ශිරාල්ගේ පක්ෂ සාමාජිකත්ව වාරණ නඩුව මැයි 29ට කල් යයි ශිරාල්ගේ පක්ෂ සාමාජිකත්ව වාරණ නඩුව මැයි 29ට කල් යයි ශිරාල්ගේ පක්ෂ සාමාජිකත්ව වාරණ නඩුව මැයි 29ට කල් යයි එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතීඥ ශිරාල් ලක්තිලක ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එරෙහි ව ඔහු විසින් ගොනු කර ඇති නඩුව මැයි මස ... Read more

LOCAL

මරා දැමුණු මුල්ලිවයික්කාල් මහාජනයා වෙනුවෙන් ආත්ම ශාන්තිය ප්‍රර්ථනා කරන්න මරා දැමුණු මුල්ලිවයික්කාල් මහාජනයා වෙනුවෙන් ආත්ම ශාන්තිය ප්‍රර්ථනා කරන්න මරා දැමුණු මුල්ලිවයික්කාල් මහාජනයා වෙනුවෙන් ආත්ම ශාන්තිය ප්‍රර්ථනා කරන්න 2009 මැයි මස සිදු වූ ජන ඝාතනයෙන් හා පසුගිය කාලයේ පැවැති යුද්ධයෙන් මියගිය ජනතාව වෙනුවෙන් අද (2012 මැයි 18 දින) සිකුරාදා දින ආ... Read more
NSB මූල්‍ය වංචාවන්ට එරෙහිව කරූ-සජිත් පාර්ශවය විරෝධතාවයේ NSB මූල්‍ය වංචාවන්ට එරෙහිව කරූ-සජිත් පාර්ශවය විරෝධතාවයේ NSB මූල්‍ය වංචාවන්ට එරෙහිව කරූ-සජිත් පාර්ශවය විරෝධතාවයේ ජාතික ඉතිරි කිරීමේ බැකුවට බිලියන ගණනනාවක පාඩුවක් ඇති කරමින් ද ෆිනෑන්ස් සමාගම සමග කරන ලද ගනුදෙනුව පිළිබදව විරෝධය පා කරූ-සජිත් පාර්ශවයේ ශිරාල් ... Read more
ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් මානව හිමිකම් කොමිසම හමුවට ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් මානව හිමිකම් කොමිසම හමුවට ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මානව හිමිකම් කොමිසම හමුවට පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ශ‍්‍රි ලංකාණ්ඩුව විසින් වෙබ් අඩවි සහමුලින්ම වාරණය කිරීමට එරෙහිව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසි... Read more
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්.. තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්.. තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්... විපක්ෂය තමන් වෙනුවෙන් කඬේ යැවීම සිය දේශපාලනය බවට පත් කර ගෙන සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ 14 වන දා යළිත් එජාපය කඬේ යැවුවේ ය. එජාපය හරි සතුටින්... Read more
වත්මන් ආණ්ඩුවේ දේශපාලන මැදිහත්වීම් තරුණ අසහනය වර්ධනය කරනවා -කරූ ජයසූරිය වත්මන් ආණ්ඩුවේ දේශපාලන මැදිහත්වීම් තරුණ අසහනය වර්ධනය කරනවා -කරූ ජයසූරිය වත්මන් ආණ්ඩුවේ දේශපාලන මැදිහත්වීම් තරුණ අසහනය වර්ධනය කරනවා -කරූ ජයසූරිය සුදුස්සාට සුදුසු තැන ලබා දීම වෙනුවට, දේශපාලන ගැත්තන්ට සහ එහෙයියන්ට රජයේ රැකියා පත්වීම් ලබා දීම තුළින් වත්මන් එක්සත් ජනතා නිද... Read more
රවී කරුණානායකට එරෙහි LTTE මුදල් පරිහරණ නඩුව 29 ට යළි කැඳවයි රවී කරුණානායකට එරෙහි LTTE මුදල් පරිහරණ නඩුව 29 ට යළි කැඳවයි රවී කරුණානායකට එරෙහි LTTE මුදල් පරිහරණ නඩුව 29 ට යළි කැඳවයි අමෙරිකාවේ සිරදඩුවම් විඳින කෝටිපති ව්‍යාපාරික රාජරත්නම් විසින් එවූ බව සඳහන් මුදල් මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් පෞද්ගලික බැංකුවක තැන්පත්... Read more
මෙන්න බොලේ ආරක්ෂක අංශයේ  තවත් නිධන් හොරු පිරිසක් අල්ලලා මෙන්න බොලේ ආරක්ෂක අංශයේ තවත් නිධන් හොරු පිරිසක් අල්ලලා මෙන්න බොලේ ආරක්ෂක අංශයේ තවත් නිධන් හොරු පිරිසක් අල්ලලා "ගෝනගංආර පොලිස් ස්ථානාධිපති නිධන් ගැනීමට ගොස් මාට්ටු" බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාව මෙසේ උපුටා පළ කරමු. "...මොණරාගල, කොලොන්වින්න ... Read more
විදෙස් පුරවැසියෙක් මරා දැමීමක් ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරිමක් ඉල්ලයි විදෙස් පුරවැසියෙක් මරා දැමීමක් ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරිමක් ඉල්ලයි විදෙස් පුරවැසියෙක් මරා දැමීම ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරිමක් ඉල්ලයි මහේන්ද්‍රරාජගේ ඝාතනය අභිරහසක් පසුගිය සතියේ දී අභිරහස් අන්දමින් මරා දමා තිබූ කැනේඩියානු පුරවැසියකුගේ මරණය පිළිබඳව විධිමත් පරීක්ෂණය... Read more
යකඩ සුදා නො අල්ලන පොලීසියට යළිත් විනිසුරු නියෝගයක් යකඩ සුදා නො අල්ලන පොලීසියට යළිත් විනිසුරු නියෝගයක් කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයෙන් ඉවත් කළ පරණ රේල්පීලි තොගයක් සම්බන්ධයෙන් ව්‍යාජ ලියැවිලි හදා රුපියල් ලක්ෂ 15 ක් වංචා කළැයි සැකපිට වරෙන්තු නිකුත් කර ස... Read more
සෞඛ්‍ය සේවාවේ වර්ජන රැල්ලක් අත ළගයි. රජය බිහිරි අලියෙක් සේ නිහඩයි සෞඛ්‍ය සේවාවේ වර්ජන රැල්ලක් අත ළගයි. රජය බිහිරි අලියෙක් සේ නිහඩයි සෞඛ්‍ය සේවාවේ වර්ජන රැල්ලක් අත ළඟයි. රජය බිහිරි අලියෙක් සේ නිහඬයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැතිකඩ ගණනාවක නො විසදුණු ප්‍රශ්න රැසක් මේ වන විට අර්බුද බවට පත්වෙමින් පවතින ලකුණු පහළ වී ඇත.  ම... Read more
රනිල් නැවතත් පොළට එබී බලයි රනිල් නැවතත් පොළට එබී බලයි රනිල් නැවතත් පොළට එබී බලයි - අද උදේ රනිල් පාරට බහී දිනෙන් දින ඉහළ යන ජීවන වියදම පිළිබඳව ජනතා අදහස් දැන ගැනීමට විපක්ෂ නායක හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද උදෑසන කොළඹ අලුත්කඩේ අබ්දුල්... Read more
සැකකාර මාධ්‍යකාරයෙක් සංක්‍රමණික මිනිස් ජාවාරමක...? සැකකාර මාධ්‍යකාරයෙක් සංක්‍රමණික මිනිස් ජාවාරමක...? සැකකාර මාධ්‍යකාරයෙක් සංක්‍රමණික මිනිස් ජාවාරමක...? රජයේ මාධ්‍ය ආයතනයක දැනට ද සේවයේ නියුතු ආන්දෝලනාත්මක චරිතයක් සංක්‍රමණික මිනිස් ජාවාරමක නියැළෙන්නේ දැයි වන සැකය විදෙස්ගත ශ්‍රී ලංකිකයන් කණ්ඩායමකගේ ස... Read more
ඇත්ත වශයෙන්ම අපි යෝජනා කරන්නේ මතවාදී අරගලයක් කරන්නයි. ඇත්ත වශයෙන්ම අපි යෝජනා කරන්නේ මතවාදී අරගලයක් කරන්නයි. ඇත්ත වශයෙන්ම අපි යෝජනා කරන්නේ මතවාදී අරගලයක් කරන්නයි. -දීප්ති කුමාර ගුණරත්න පහත දැක්වෙන්නේ ශ‍්‍රී ලංකා පෙරටුගාමි පක්‍ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න මහතා සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකි. Q - ඔබේ පක්‍... Read more

REST OF LOCAL

ෆොන්සේකාට UNPයේත් තැනක් නැහැ රනිල්, මහින්ද එකඟතාවක් ෆොන්සේකාට UNPයේත් තැනක් නැහැ රනිල්, මහින්ද එකඟතාවක් ෆොන්සේකාට UNPයේ තැනක් නැහැරනිල්, මහින්ද එකඟතාවක් ... Read more
ප්‍රබල විපක්ෂයක් උදෙසා එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීම සහ සාධනීය සාධක ප්‍රබල විපක්ෂයක් උදෙසා එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීම සහ සාධනීය සාධක ප්‍රබල විපක්ෂයක් උදෙසා එක්සත් ජාතික පක්ෂය ගොඩනැගීම... Read more
ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කිරීම ගැන මත දෙකක් ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කිරීම ගැන මත දෙකක් ජෙනරාල් සරත් ෆොන්සේකා නිදහස් කිරීම ගැන මත දෙකක් ... Read more
කරූට ගහන්ට ගිය කනේ පහර රනිල්ට පාරා වලල්ලක් වෙයි කරූට ගහන්ට ගිය කනේ පහර රනිල්ට පාරා වලල්ලක් වෙයි කරූට ගහන්ට ගිය කනේ පහර රනිල්ට පාරා වලල්ලක් වෙයි ... Read more
තොරතුරු දැන ගැනීමේ අයිතිය උදෙසා කරූ යළිත් සටන් බිමට තොරතුරු දැන ගැනීමේ අයිතිය උදෙසා කරූ යළිත් සටන් බිමට තොරතුරු දැන ගැනීමේ අයිතිය උදෙසා කරූ යළිත් සටන් බිම... Read more
ඊයේ පැවැත් වූ ජනපති රණසිංහ ප්‍රේමදාස සමරු උළෙලේ ඡායාරූප වාර්තාව ඊයේ පැවැත් වූ ජනපති රණසිංහ ප්‍රේමදාස සමරු උළෙලේ ඡායාරූප වාර්තාව ඊයේ පැවැත් වූ ජනපති රණසිංහ ප්‍රේමදාස සමරු උළෙලේ ඡා... Read more
ෆොන්සේකා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග ෆොන්සේකා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග හිටපු හ... Read more
නො විසදුණු ඝාතන වැලක, මාධ්‍යවේදී ශිවරාම් මතකය නො විසදුණු ඝාතන වැලක, මාධ්‍යවේදී ශිවරාම් මතකය නො විසදුණු ඝාතන වැලක, මාධ්‍යවේදී ශිවරාම් මතකය ... Read more
අද අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පුළුල් වාම පෙරමුණක් - ලයනල් බෝපගේ අද අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් පුළුල් වාම පෙරමුණක් - ලයනල් බෝපගේ අද අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් පුළුල් වාම පෙ... Read more

WORLD

ලෝක බැංකු නව සභාපති ලෙස වෛද්‍ය ජිම් යොන්ග් කිම් පත්වෙයි ලෝක බැංකු නව සභාපති ලෙස වෛද්‍ය ජිම් යොන්ග් කිම් පත්වෙයි There are no translations available.ලෝක බැංකු නව සභාපති ලෙස වෛද්‍ය ජිම් යොන්ග් කිම් පත්වෙයි මී ළග... Read more

CULTURAL

ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම් පාසල් ධජය අලුත් කරයි ශ්‍රී ලංකාවේ බෞද්ධ දහම් පාසල් ධජය අලුත් කරයි There are no translations available. ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉරු දින දහම් පාසල් සදහා භාවිතා කළ ධජය වෙනස් කිරීම සදහා රජය පත් කළ කමිටුවල අනුමැතිය ... Read more

ENTERTAINMENT

සතිෂ් තද නින්දේ - අවසන් මොහොතේ... සතිෂ් තද නින්දේ - අවසන් මොහොතේ... There are no translations available.සතිෂ් තද නින්දේ - අවසන් මොහොතේ... ළයාදර ගායන ශිල්පී සතිෂ් පෙරේරාගේ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී සිද... Read more

FINANCE

ඇමෙරිකාවේ විශාලතම බැංකුවේ උපදේශකලෙස ශ්‍රී ලංකිකයෙක් පත්වෙයි ඇමෙරිකාවේ විශාලතම බැංකුවේ උපදේශකලෙස ශ්‍රී ලංකිකයෙක් පත්වෙයි There are no translations available.ඇමෙරිකාවේ විශාලතම බැංකුවේ උපදේශකලෙස ශ්‍රී ලංකිකයෙක් පත්වෙයි ල... Read more

SPORTS

අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ලන්ඩන් ඔලිම්පික් මැරතන් තරගයේ දී  සුදුසුකම් ලබයි අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ලන්ඩන් ඔලිම්පික් මැරතන් තරගයේ දී සුදුසුකම් ලබයි There are no translations available.ශ්‍රී ලාංකික මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ ලන්ඩන් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබයි ශ්‍රී ලංකාවේ මැ... Read more

TECHNOLOGY

දකුණු ආසියානු ජංගම දුරකථන සමුළුව හා වැඩමුළුව අද ඇරඹේ දකුණු ආසියානු ජංගම දුරකථන සමුළුව හා වැඩමුළුව අද ඇරඹේ 2011 දකුණු ආසියානු ජංගම දුරකථන සමුළුව හා වැඩමුළුව අද(07) කොළඹ දී ආරම්භ වේ. Read more

FORTUNE

අනාගතය කොහොමද ? අනාගතය කොහොමද ? ඔබේ අනාගතය ළගදීම .... Read more

WEATHER

දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි දිවයිනේ අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, ඌව, මධ්‍යම සහ සබරගමු පළාත්වල ස්ථාන කිහිපයකට අද (2012 ... Read more
HOT NEWS
සිංහලEnglishதமிழ்
  • An Image Slideshow
  • An Image Slideshow