Entire Site Last Updated at මැයි 20, 2012 10:00
නවීකරණය කරන ලද වාද්දුව සිද්ධාලේප ආයුර්වේද සෞඛ්‍ය නිකේතනය ඊයේ (සැප්තැම්බර් 05) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතින් විවෘත කෙරිණි.
1999 වසරේ අරඹා ඇති මේ සංචාරක සුව නිකේතනය කාමර 50 කින් සමන්විත ය. එහි ආයුර්වේද මධ්‍යස්ථාන දෙකක් ද ස්ථාපිත කර තිබේ. මේ සියල්ල නවීකරණය කර නව පිහිනුම් තටාකයක් ද ඉදිකර තිබේ. මේ වෙනුවෙන් වැයකර ඇති මුදල මිලියන 150කි.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන අතර ආයුර්වේද සත්කාර සහිත මෙ වැනි නිකේතන සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට ද බෙහෙවින් උපකාරී වේ.
අද පැවති විවෘත කිරීමේ උත්සවයට සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෝජිනෝල්ඩ් කුරේ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී විකුම් ගුණසේකර, සිද්ධාලේප අධිපති වික්ටර් හෙට්ටිගොඩ යන අය එක් වූහ.
වාද්දුව සිද්ධාලේප ආයුර්වේද සෞඛ්‍ය නිකේතනය විවෘත කළ අමාත්‍යවරයා එහි සපයන සේවාවන් නරඹමින් සංචාරයක ද නිරත විණි.
LATEST NEWS
- 1
- 2
LOCAL
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්..
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්...
විපක්ෂය තමන් වෙනුවෙන් කඬේ යැවීම සිය දේශපාලනය බවට පත් කර ගෙන සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ 14 වන දා යළිත් එජාපය කඬේ යැවුවේ ය. එජාපය හරි සතුටින්...
Read more
යකඩ සුදා නො අල්ලන පොලීසියට යළිත් විනිසුරු නියෝගයක්
යකඩ සුදා නො අල්ලන පොලීසියට යළිත් විනිසුරු නියෝගයක්
කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයෙන් ඉවත් කළ පරණ රේල්පීලි තොගයක් සම්බන්ධයෙන් ව්‍යාජ ලියැවිලි හදා රුපියල් ලක්ෂ 15 ක් වංචා කළැයි සැකපිට වරෙන්තු නිකුත් කර ස...
Read more
REST OF LOCAL
ෆොන්සේකා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
ෆොන්සේකා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
හිටපු හ...
Read more
WORLDCULTURALENTERTAINMENTFINANCE |
SPORTSTECHNOLOGYFORTUNEWEATHER |








