Entire Site Last Updated at මැයි 20, 2012 10:00
ඊජිප්තුවේ පෙට්සෙඩ් නගරයේ පාපන්දු පිටියක බදාදා ඇති වූ කළහකාරී තත්ත්වයක් ගැටුමක් දක්වා දුර දිග යාමකින් 73 දෙනෙක් මිය ගිය අතර අඩු ගණනේ 1000 ක් පමණ තුවාල ලද හ. බාහිර පිරිසක් පාපාන්දු පිටියට කඩා වැදීම නිසා මෙම ගැටුම ඇති විය.
ආරක්ෂක හමුදා මේ සිද්ධියට වගකිව යුතුයැයි කිහිප දෙනෙක් චෝදනා කරති. මියගිය අය අතර පොලිස් සාමාජිකයෝ ද වෙති. ඊජිප්තු රජය විසින් එහි පාපාන්දු සම්මේලනය විසිරවීමට ද මේ වන විට පියවර ගෙන ඇත.




LATEST NEWS
- 1
- 2
LOCAL
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්..
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්...
විපක්ෂය තමන් වෙනුවෙන් කඬේ යැවීම සිය දේශපාලනය බවට පත් කර ගෙන සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ 14 වන දා යළිත් එජාපය කඬේ යැවුවේ ය. එජාපය හරි සතුටින්...
Read more
යකඩ සුදා නො අල්ලන පොලීසියට යළිත් විනිසුරු නියෝගයක්
යකඩ සුදා නො අල්ලන පොලීසියට යළිත් විනිසුරු නියෝගයක්
කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයෙන් ඉවත් කළ පරණ රේල්පීලි තොගයක් සම්බන්ධයෙන් ව්‍යාජ ලියැවිලි හදා රුපියල් ලක්ෂ 15 ක් වංචා කළැයි සැකපිට වරෙන්තු නිකුත් කර ස...
Read more
REST OF LOCAL
ෆොන්සේකා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
ෆොන්සේකා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
හිටපු හ...
Read more
WORLDCULTURALENTERTAINMENTFINANCE |
SPORTSTECHNOLOGYFORTUNEWEATHER |










