Entire Site Last Updated at මැයි 20, 2012 10:00

ශ්‍රී ලංකාවට බලපවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මුහුදු යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයින්ගෙන් ඉල්ලා සිටී.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ යාපනය , මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය ඇතුළු ප්‍රදේශ රැසක නිරන්තරයෙන් වැසි ඇති විය හැකි බැවින් ධීවරයින් අවධානයෙන් පසුවන ලෙසය.
අද සන්ධ්‍යා යාමය වන තුරු ශ්‍රී ලංකාවට ඉහළ අහස වළාකළින් බරව පැවැතිය හැක.
LATEST NEWS
- 1
- 2
LOCAL
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්..
තේ වීදුරුවකට එක්සත් ජාතික පක්ෂය රාජපක්ෂට කඩේ ගිහින්...
විපක්ෂය තමන් වෙනුවෙන් කඬේ යැවීම සිය දේශපාලනය බවට පත් කර ගෙන සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ 14 වන දා යළිත් එජාපය කඬේ යැවුවේ ය. එජාපය හරි සතුටින්...
Read more
යකඩ සුදා නො අල්ලන පොලීසියට යළිත් විනිසුරු නියෝගයක්
යකඩ සුදා නො අල්ලන පොලීසියට යළිත් විනිසුරු නියෝගයක්
කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයෙන් ඉවත් කළ පරණ රේල්පීලි තොගයක් සම්බන්ධයෙන් ව්‍යාජ ලියැවිලි හදා රුපියල් ලක්ෂ 15 ක් වංචා කළැයි සැකපිට වරෙන්තු නිකුත් කර ස...
Read more
REST OF LOCAL
ෆොන්සේකා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
ෆොන්සේකා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
හිටපු හ...
Read more
WORLDCULTURALENTERTAINMENTFINANCE |
SPORTSTECHNOLOGYFORTUNEWEATHER |







