මේ වනවිට නිකුත් වී ඇති බැඳුම්කර කොමිසන් වාර්තාවට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පසුගිය දා කළ ප්‍රකාශයන් බවට වාර්තා වී තිබූ කරුණු අසත්‍ය බව පැහැදිලිව පෙනෙන්නට ඇතැයි දේශපාලන නිරීක්ෂකයින්ගේ හා…

ගිය වසරේ (2017) තුන්වන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය සියයට 3.3 දක්‌වා පහත වැටී ඇත. 2017 දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.0 කින් වර්ධනය වූ බව මහ බැංකුව පෙන්වා…

කතරගම වෙඩි තැබීමට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමට පටන් ගැනීමත් සමඟ ප්‍රදේශයේ සහ පොලිස් ස්ථානයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා ඇතැයි පොලිසිය කියයි. වෙඩි තැබීම නිසා කළහකාරී වූ පිරිස් එල්ල…

වෛද්‍ය අධ්‍යාපනය ලබාදීම සම්බන්ධයෙන් වූ අවම ප්‍රමිතීන් පවත්වාගෙන යෑම සහ ලාබ ලැබීමේ අරමුණින් ඉවත්වීම යන ප්‍රතිපත්තිමය තීන්දු මත නව ආයතන දෙකක් පිහිටුවා සයිටම් ප්‍රශ්නය විසඳීමට ලබා දුන් කමිටු නිර්දේශ අද…

එක්සත් ජාතික පක්‍ෂයට බාර ගන්නට සිදු වූයේ මහින්ද රාජපක්‍ෂ පාලනය විසින් දණ ගැස්වූ ආර්ථිකයක් යයි හිටපු මුදල් ඇමති රවි කරුණානායක පවසයි. ‘ඒ ආණ්ඩුවෙ තමයි එස්බී දිසානායකල හිටියෙ, සුසිල් පේ‍්‍රමජයන්ත්ල හිටියෙ,…

හිටපු අමාත්‍ය රවී කරුණානායක මුදල් ඇමතිව සිටි, අර්ජුන් මහේන්ද්‍රන් අධිපතිව සිටි සමයේ මහ බැංකුවේ සිදු වූ බැඳුම්කර කොල්ලයට තමන්ගේ කිසිම සම්බන්ධයත් නැති බවත් තමන් සුද්ධවන්තයෙක් බවත් කීමට අග්‍රාමාත්‍යවරයා දැඩි උත්සාහයක…

ඌව මහ ඇමතිට එරෙහිව සමාජ ජාල හා මාධ්‍ය ඔස්සේ ගෙනගිය සටන යම් දුරකට බලපෑම් සහගත බව පෙන්වමින් තිබේ. ඒ අනුව ඇතිවූ පීඩනය මත තමා ඌවේ අධ්‍යාපන ඇමති ධුරයෙන් ඉවත්වන බව…

දැනට නිකුත් වී ඇති ආන්දෝලනාත්මක බැඳුම්කර වාර්තාවෙන් බැංකු විශයය බාර ඇමති රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායම නිර්දෝෂී වන්නේ නම්, හිටපු මුදල් ඇමති රවී කරුණානායක කිසිසේත්ම බැඳුම්කර පරීක්ෂණයේ වැරදිකරුවෙක් නොවන බවට දේශපාලන…

මේ වනවිට යහපාලන රජය යටතේ එක්සත් ජාතික පක්ෂය සතුව පවතින ප්‍රබල ආමාත්‍යාංශ තුනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතට පවරා ගැනීමේ සූදානමක් පවතින බව අනාවරණයවේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර තවදුරටත්…

බදුල්ලේ විදුහල්පතිනිය අතවරය විදුහල්පතිනිය කාමරයා දමා, පිරිමින් 4 ක් තර්ජනය කිරීමෙන් පසුව, රූපවාහිනි නාලිකාවල මයික් අල්ලා, බලහත්කාරයෙන් ප්‍ර‍කාශ ලබාගෙන විනාශනය කළ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ ‘මාධ්‍යවේදී හැදුණුම්පත් ධාරීන් තුන්දෙනාගේ කථාව (සුදර්ශන ගුණවර්ධන…